ජය ශ්‍රී මහා බෝධිය - Jaya Sri Maha Bodhi , Anuradhapura, Sri Lanka

                            Jaya Sri Maha Bodhiya

ජය ශ්‍රී මහා බෝධිය - Jaya Sri Maha Bodhi , Anuradhapura, Sri Lanka

The Jaya Sri Maha Bodhi is considered to be one of the most sacred objects of Buddhists because of the fact that Gautama Buddha sought to attain enlightenment.


The Southern Branch of the Jaya Sri Maha Bodhi in Dambadiva was brought to Sri Lanka from India by the daughter of King Dharmasoka, Sangamitta Thera.


At present the Jaya Sri Maha Bodhi is surrounded by a golden fence, near the Ruwanweli Maha Seya in Anuradhapura.

                                

ජය ශ්‍රී මහා බෝධිය බෞද්ධයන්ගේ අති පූජනීය වස්තුවක් ලෙස සලකන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන් නිසාවෙනි. 

දඹදිව වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව ධර්මාශෝක රජුගේ දියණිය වූ සංඝමිත්තා තෙරණිය විසින් ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරන ලදී.එය දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපිත කරන ලදුව දිවා රෑ පුදසත්කාර කෙරිණ.

වර්තමානය වනවිට ජය ශ්‍රී මහා බෝධිය අනුරාධපුර රුවන්වැලි මහා සෑයට නුදුරුව ,රන්වැටකින් වට කරන ලදුව විරාජමාන ව වැජඹෙයි.







Comments