හෙළදිව මහා ථූපය ,රුවන්වැලි මහා සෑය - Ruwanweli Maha Seya, Anuradhapura, Sri Lanka


                        Ruwanweli Maha Seya

හෙළදිව මහා ථූපය ,රුවන්වැලි මහා සෑය - Ruwanweli Maha Seya, Anuradhapura, Sri Lanka


Ruwanweliseya is situated in the sacred city of Anuradhapura. It was built by King Dutugamunu. King Dutugamunu was dead before end this large creation. So the Ruwanweliseya was completed by King Saddathissa ,the brother of King Dutugamunu. Ruwanweliseya is 338 ft in height. This is the second largest dagaba in Sri Lanka. Ruwanweliseya is our heritage that illustrate Buddhist Culture to the world.

   

රුවන්වැලි මහ සෑය පිහි‍ටා ඇත්‍‍තේ අනුරාධපුර පූජනීය නගර‍යේය. එ‍ය ‍ගොඩනගන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි. ‍වැඩ නිම කිරීම‍ට ‍පෙර දුටුගැමුණු රජතුමා මිය ගිය බැවින් එහි වැඩ නි‍ම කරන  ලද්දේ ඔහු‍ගේ ස‍හෝදර‍ය‍ා වූ සද්ධ‍‍ාතිස්ස රජතුමාය. රු‍වන්වැලි මහ සෑය අඩි 338 උසය. ලංක‍ා‍වේ ‍දෙවන උසම දාගැබ ‍ලෙස රුවන්වැලි මහ සෑය සලකනු ලැ‍‍බේ.  රුවන්වැලි මහ සෑය ‍බෞද්ධ සංස්කෘති‍ය විදහා දක්වන  ‍ ‍‍‍විශිෂ්‍ට උරුමයක් ‍වේ.







Comments