ථූපාරාමය - Thuparamaya , Anuradhapura, Sri Lanka

                                            Thuparamaya

ථූපාරාමය - Thuparamaya , Anuradhapura, Sri Lanka


Thuparamaya is the oldest Chaitya in Sri Lanka which was built by King DevanaPathis around 250-210 BCE.

In ancient times, the Chaitya was in a Vatadage (a relic chapel) with a roof, but now the actual building is gone. But there are still carved pillars with carved capitals around the Dagoba.

Currently the stupa is 63 feet high and 59 feet in diameter.



ක්‍රි.පූ. 250-210 දී පමණ දෙවනපෑතිස් රජු විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ නිධන් කොට තනන ලද ලංකාවේ පැරණිතම චෛත්‍ය ථූපාරාමය යි. 

පුරාණ‍ය‍ේ දී මෙම චෛත්‍ය කූටාගාර වහළක් සහිත වටදාගෙයක් (ධාතු ඝරයක්) තුළ පිහිටා තිබුණ ද වර්තමානය වනවිට යථ‍ොක්ත ගොඩනැගිල්ල අභාවයට ගොස් ඇත. නමුත් දාගැබ වටා තිබූ කැටයමින් අලංකාර වූ ශීර්ෂ සහිත ගල් කණු තවමත් දක්නට ලැබේ.

මුල් කාලයේ දී ධාන්‍යාකාරව තිබූ මෙම ථූපයේ හැඩය පසුව ඝණ්ඨාකාර ලෙස නිර්මාණය කර ඇත.වර්තමානය වනවිට ථූපයේ උස අඩි 63 ක් පමණ ද විෂ්කම්භය අඩි 59 ක් පමණ ද වේ.

Comments